November 23

0 comments

අම්බෝ! ලෝකේ තියෙන හොදම FITNESS EXHIBITION එක බලන්න එන්න – Big Ramy | Ulisses | Larry wheels

By admin

November 23, 2021

Fitness, Health & Fitness

වෙනස්ම වෙනස් video එකක් අරන් ආවා! ඔයාලා හැමෝම Channel එකට දෙන පට්ට support එක නිසා දැන් අපිට subscribers 100,000!!! ඒක ගැන වෙනවම video එකක් අරන් එනවා,

හැබැයි අද අපි ඉන්නේ Dubai වල ලෝකේ ඉන්න වල සුපිරිම වැඩ්ඩො හම්බ වෙන්න! ඉතින් හැමදාම වගේ video එක අන්තිම වෙනකන් බලලා comment එකක් උත් දැන්න. ඉස්සරහටත් හොදම දේ school of by Fitness island අපෙන්.

ලබන සතියේ අපි යනවා Dubai වල තියෙන සුපිරිම gym එකකට , ඒ video එක මිස් කරන්න එපා ලබන ඉරිදා 7ට

Genuine Supplement / Gym clothes / Accessories ගෙදරටම ඉක්මනින් ගෙන්වාගන්න

Home


අමතන්න – 0777294033

ආදරේ හැමෝටම ❤️
_
Todays Vlog We take you through the World famous Dubai Fitness expo!
This will be a fun vlog so do watch till the end.
Love to all!

{"email":"Email address invalid","url":"Website address invalid","required":"Required field missing"}

Learn How To Get Rid of That Unwanted Weight Once and For All

An ancient Vietnamese flower combined with 100% natural extracts and vitamins has been shown to create rapid weight loss.

The results are a lean physical build, longevity and overall health. The ingredients target and repair the leptin cycle inside the body.

No matter what you've tried before, this can work for you.

>